මුල් පිටුව උණුසුම් පුවත් IOC වෙතින් දැඩි තීරණයක්

IOC වෙතින් දැඩි තීරණයක්

0

කෑන් සහ බෝතල් සඳහා ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවීමට ලංකා IOC ඉන්ධන සමාගම තීරණය කර තිබේ.

එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉදිරියේදි සිය පිරවුම්හල් මඟින් රථවාහනවල ටැංකිවලට ඍජුවම ඉන්ධන නිකුත් කරන බවයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version