මුල් පිටුව උණුසුම් පුවත් පළමු පාසල් වාරය හෙටින් ඉවරයි

පළමු පාසල් වාරය හෙටින් ඉවරයි

0

සියලුම රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්හි පළමු වාරය හෙටින් (20) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.

එම පාසල්වල දෙවැනි වාරය පටන්ගන්නේ ජුනි 06 වැනිදා සඳුදාය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version