මුල් පිටුව උණුසුම් පුවත් IOC ඉන්ධන මිල වැඩිවීමේ කතා බොරු

IOC ඉන්ධන මිල වැඩිවීමේ කතා බොරු

0

අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඉන්ධන මිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් පැතිර යන පණිවිඩ සම්පූර්ණයෙන්ම අසත්‍ය එම සමාගම නිවේදනය කරයි.

මේ මොහොතේ තම ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොවන බව ලංකා IOC නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version