මුල් පිටුව උණුසුම් පුවත් ජනපතිගෙන් සජිත්ට පිළිතුරු ලිපියක්

ජනපතිගෙන් සජිත්ට පිළිතුරු ලිපියක්

0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවා තිබේ.

ඒ කොන්දේසි 4ක් යටතේ ආණ්ඩුවක් පිහිටුවීමට එකඟත්වය පළකරමින් විපක්ෂ නායකවරයා අද පෙරවරුවේ ජනාධිපතිවරයා වෙත යවා තිබූ ලිපියට පිළිතුරු ලිපියක් වශයෙනි.

එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

 

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version