මුල් පිටුව උණුසුම් පුවත් ‍දකුණේ පාසල් හෙට නිවාඩු

‍දකුණේ පාසල් හෙට නිවාඩු

0

හෙට (2022.05.12) දින පාසල් නොපැවැත්වීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, සියලුම කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දන්වා යවමින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා මහතා විසින් සියලුම විදුහල්පතිවරුන් දැනුවත් කරන ලෙස දැනුම් දී ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version