මුල් පිටුව උණුසුම් පුවත් ඇමරිකානු තානාපතිනිය මහබැංකු අධිපති හමුවෙයි

ඇමරිකානු තානාපතිනිය මහබැංකු අධිපති හමුවෙයි

0

මෙරට ඇමරිකානු තානාපතිනිය වන ජූලි චැන්ග් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුවී තිබේ.

එහිදී මෙරට ආර්ථිය යථා තත්ත්වයට පත්කිරීමට දේශීය සහ බහුපාර්ශවික ප්‍රයත්නයන් සඳහා සහය වියහැකි මාර්ග ගවේශණය කිරීම සිදු කළ බවද තානාපතිනිය සඳහන් ඇත.

තානාපතිනිය මෙම හමුව සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් මේබව සඳහන් කර තිබිණි.

“ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වෘත්තීය සහ ස්වාධීන බව අත්‍යවශ්‍ය වේ.” යනුවෙන්ද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version