මුල් පිටුව උණුසුම් පුවත් ව්‍යාපාරිකයා ඝාතනය කර මුදල් කොල්ලකාලා

ව්‍යාපාරිකයා ඝාතනය කර මුදල් කොල්ලකාලා

0

කැලණිය පිලපිටියේ කොල්ලුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින ව්‍යාපාරිකයෙකුගේ නිවසකට කඩා වැදුණු පුද්ගලයෙක් ව්‍යාපාරිකයා ඝාතනය කර මුදල් කොල්ලකා පළාගොස් ඇත.

මෙම කොල්ලය සිදුව ඇත්තේ ඊයේ ය.

69 වියැති එම ව්‍යාපාරිකයා නිවසේ නිදා සිටියදී මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා කීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version