මුල් පිටුව උණුසුම් පුවත් බැසිල්ගේ කියන මල්වානේ ගෙදරටත් පහරදීලා

බැසිල්ගේ කියන මල්වානේ ගෙදරටත් පහරදීලා

0

ආන්දෝලනයට තුඩුදුන් මල්වානේ පිහිටි බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන නිවසට කිසියම් පිරිසක් විසින් පහර දී හානිකර ඇත.

අද එම නිවස ඉදිරිපිට රැස් වූ පිරිසක් විසින් මෙම හානි කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version