මුල් පිටුව උණුසුම් පුවත් වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි කථානායකට ඉල්ලීමක්

වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි කථානායකට ඉල්ලීමක්

0

රජය සමඟ තවදුරටත් සාකච්ඡා කොට පවතින අර්බුදයට විසඳුම් සෙවීමට හැකි යැයි පෙනී නොයන බැවින් වහාම පාර්ලිමේන්තුව වහාම කැඳවා පොදු විසඳුමක් දීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සංගමය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ එම සංගමයේ සියලුම සාමාජිකයන් හෙට සිට නැවත දැනුම් දෙනතුරු සිය රාජකාරි සේවාවලින් ඉවත් වන බවයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version