මුල් පිටුව උණුසුම් පුවත් සියලු සුරාසැල් වසාදැමීමට නියෝගයක්

සියලු සුරාසැල් වසාදැමීමට නියෝගයක්

0

දිවයින පුරා සියලුම සුරාබදු බලපත්‍ර ලත් ලත් ස්ථාන වසා දැමීමට නියෝග කර තිබේ.

දිවයිනේ මේ වන විට ක්‍රියාත්මක වන පොලිස් ඇඳිරි නීතිය හේතුකොටගෙන එම ඇඳිරි නීති තත්වය අවසන් වන තෙක් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා නියෝග කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version