මුල් පිටුව COVID දෙවැනි බූස්ටරේ ලබන සතියේ සිට

දෙවැනි බූස්ටරේ ලබන සතියේ සිට

0

වයස අවුරුදු 60 වැඩි පුද්ගලයන්ට කොරෝනා එන්නතේ සිව් වැනි මාත්‍රාව ලබාදීම ලබන සඳුදා (9) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ මෙම සව්වැනි මාත්‍රාව ලබා ගැනීම වයස අවුරුදු 60 වැඩි පුද්ගලයන්ට අනිවාර්ය වන බවයි.

එමෙන්ම වයස අවුරුදු 20 ත් 60 අතර පුද්ගලයන්ට අවශ්‍යනම් එය ලබාගත හැකි බවද ඔහු සඳහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version