මුල් පිටුව උණුසුම් පුවත් හෙට හර්තාලයට රජයේ වෛද්‍ය වෘත්තිකයෝත් එක්වෙති

හෙට හර්තාලයට රජයේ වෛද්‍ය වෘත්තිකයෝත් එක්වෙති

0

හෙට (06) දින පැවැත්වීමට නියමිත දීප ව්‍යාප්ත හර්තාල්‌ වැඩසටහන සදහා සම්පූර්ණ සහය ලබා දීමට රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව එම සංගමයේ සාමාජිකයින්‌ හෙට උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්චා විරෝධතාවයේ නිරත වීමට නියමිතය.

අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන්‌ නොකඩවා පවත්වාගෙන යයන බව ද එම සංගමය දන්වා සිටී.

ඒ පිළිබඳ එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version