මුල් පිටුව උණුසුම් පුවත් විශ්වාසභංග 2ක් කථානායකට බාරදෙයි

විශ්වාසභංග 2ක් කථානායකට බාරදෙයි

0

විශ්වාසභංග යෝජනා දෙකක් කථානායකවරයා වෙත භාරදුන් බව සමගි ජනබලවේගය නිවේදනය කරයි.

එකක් ජනාධිපතිවරයාට එරෙහිවත් අනෙක ආණ්ඩුවට එරෙහිවත් භාරදුන් බව එම පක්ෂය කියා සිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version