මුල් පිටුව උණුසුම් පුවත් මල්වතු පාර්ශ්වයේ මහනාහිමිගෙන් දේශපාලකයින්ට වාරණයක්

මල්වතු පාර්ශ්වයේ මහනාහිමිගෙන් දේශපාලකයින්ට වාරණයක්

0

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් කිසිඳු දේශපාලඥයෙකුට තමන් වහන්සේ හමුවීමට ඉඩ ලබා නොදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදයට විසඳුම් ලැබෙන තුරු ය.

අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා තාවකාලික අතුරු ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් ඇතුළත් ලිපියක් ත්‍රිවිධ පාර්ශවයේ මහානායක හිමිවරුන් පසුගියදා ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ දේශපාලන පක්ෂ නායකයන් වෙත භාරදී තිබුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version