මුල් පිටුව උණුසුම් පුවත් රඹුක්කන උද්ඝෝෂකයන්ට වෙඩි තබන්න නියෝග දුන් SSP සහ වෙඩි තැබූ නිලධාරීන් අත්අඩංගුවට

රඹුක්කන උද්ඝෝෂකයන්ට වෙඩි තබන්න නියෝග දුන් SSP සහ වෙඩි තැබූ නිලධාරීන් අත්අඩංගුවට

0
arrested

රඹුක්කනදී පැවති උද්ඝෝෂණයේ රැදී සිටි පිරිස් විසුරුවා හැරීමට වෙඩි තැබීමට අණදුන් කෑගල්ල කොට්ඨාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ එම නියෝගයට අනුව වෙඩි තැබීමට සම්බන්ධ වූ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල අධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කළේය.

කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය එම නියෝගය කළේ, ඊට අදාළ නඩුව අද (27) විභාගයට ගත් අවස්ථාවේදීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version