මුල් පිටුව උණුසුම් පුවත් මුදල් ඇමතිට තවත් ඇමතිකමක්

මුදල් ඇමතිට තවත් ඇමතිකමක්

0

මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි අද (26) පස්වරුවේ දිවුරුම් දී තිබේ.

ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version