ජා-ඇල මත්කුඩු ජාවාරමේ හිටපු මහ කොටියෙක්

ජා-ඇලින් සොයාගත් මත්කුඩු ජාවාරම පිටුපස සිටින්නේ අවසන් යුද සමයේ මෙරටින් පළාගොස් ප්‍රංශයේ රැදී සිටින රූබන් නැමැති එල්.ටී.ටී.ඊ.යේ ප්‍රබලයෙක් සහ ඩුබායිහී සිටින ජූඩ් ප්‍රියන්ත යන මත්කුඩු ජාවාරම්කරු බවට සැකකරන තොරතුරු රැසක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබී තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයත් නාවික හමුදාවත් ඉකුත් ජනවාරි 04 වෙනිදා කළ ඒකාබන්ධ මත්කුඩු වැටලීමේදී මහා මුහුදේදී … Continue reading ජා-ඇල මත්කුඩු ජාවාරමේ හිටපු මහ කොටියෙක්