මුල් පිටුව උණුසුම් පුවත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටු වාර්තාව ජනපතිට

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටු වාර්තාව ජනපතිට

0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුවේ වාර්තාව ලැබී ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.

රජය එම වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් සළකා බලනු ඇති බව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

එම නිවේදනය මෙසේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version