මුල් පිටුව උණුසුම් පුවත් දිවයින පුරා දහම් පාසල් ශ්‍රේණි විභාගය හෙට

දිවයින පුරා දහම් පාසල් ශ්‍රේණි විභාගය හෙට

0

2021 වසර සදහා වන දහම් පාසල් ශ්‍රේණි විභාගය දිවයින පුරා දහම්පාසල්වලදී හෙට(24) පැවැත්වේ.

6 ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා මෙම විභාගය පැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පවසයි.

6, 7 හා 10 ශ්‍රේණි සදහා විභාගය ආරම්භ වන්නේ පෙරවරු 8.30 ට ය.

8, 9 ශ්‍රේණි සදහා පෙරවරු 10.00ට විභාගය ආරම්භ වෙයි.

මෙවර දහම්පාසල් පෙළපොත පරිශිලනය කරමින් විභාගයට පෙනි සිටිමට සිසුන්ට අවස්ථාව සලසා දී ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version