මුල් පිටුව උණුසුම් පුවත් උත්සව ශාලා ගාස්තු ඉහළට

උත්සව ශාලා ගාස්තු ඉහළට

0

විවාහ උත්සව ශාලා ගාස්තු 40%කින් ඉහළ දැමීමට සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සභාපති අතුල කළුආරච්චි මහතා සදහන් කරන්නේ දැනට ලබාගෙන තිබෙන ඇණවුම් සඳහා සියයට 20 මිල ඉහළයෑමක් සිදුවන බවයි.

තවදුරටත් මෙම කේෂ්ත්‍රයේ රැඳී සිටීමට නම් මෙම මිල වැඩිකිරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version