මුල් පිටුව උණුසුම් පුවත් බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

0

ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහල යාම හේතුවෙන් අද (20) මධ්‍යම රාත්‍රී සිට බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සනත් මංජුල මහතා පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමට අමතරව ඩොලරයේ අගය ඉහළ යාම සහ අමතර කොටස් මිල ඉහල යාම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version