මුල් පිටුව උණුසුම් පුවත් අද පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නේ නෑ

අද පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නේ නෑ

0

පාසල් ළමුන් ප්‍රවාහන කටයුතුවලින් අද (20) දිනයේදී ඉවත්වන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පවසයි.

රටේ පවතින ගැටුම්කාරී තත්ත්වය හා මාර්ග අවහිරතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version