මුල් පිටුව උණුසුම් පුවත් පාන් ගෙඩිය රුපියල් 30කින් ඉහළට

පාන් ගෙඩිය රුපියල් 30කින් ඉහළට

0

අද(19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450ක පාන් රාත්තලක් රු.30 කින් ඉහළ යන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රු.10 කින් වැඩි කිරීමට ද බේකරි හිමියන් පියවර ගෙන ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version