මුල් පිටුව උණුසුම් පුවත් “වෙනස්කම් කර මේ අර්බුදයෙන් රට මුදාගන්නා බවට පොරොන්දු වෙනවා” – ජනපති (📹)

“වෙනස්කම් කර මේ අර්බුදයෙන් රට මුදාගන්නා බවට පොරොන්දු වෙනවා” – ජනපති (📹)

0
  • ඇමතිවරයෙක් කියලා අමතර වරප්‍රසාද පාවිච්චිය එපා
  • සිස්ටම් චේන්ජ් එක කරන්න මේ අර්බුදය හොඳ අවස්ථාවක්
  • කලින් IMF යන්න තිබුණා
  • ගොවීන්ට රසායනික පොහොර ලබානොදීම වරදක්
  • ජනතාවට ඇතිව තිබෙන වේදනාව, කෝපය සාධාරණයි
  • මොන අභියෝග ආවත් මම වගකීම පැහැරහරින්නේ නෑ
  • හැමවිටම ජනතාවට ඇත්ත කියන්න
  • ඉදිරි සති කිහිපය තුළ තෙල් – ගෑස් හිඟ පාලනය කරන තීන්දු දැනටමත් අරන්
  • තරුණයන් ඔවුන්ට ආවේනික ක්‍රමවලින් පීඩනය පිටකිරීමේ වරදක් නෑ
  • රට වෙනුවෙන් තරුණ පරපුර පෙරට ඒම සුබ ලකුණක්
  • විරෝධතාවල ඉන්න බහුතර තරුණයෝ රටට අවංකව ආදරේ අය

නව කැබිනට් මණ්ඩලය අද ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමෙන් පසු ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version