මුල් පිටුව උණුසුම් පුවත් නව කැබිනට් මණ්ඩලය මෙන්න..

නව කැබිනට් මණ්ඩලය මෙන්න..

0

නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන් දැරූ අමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදුනොවිණි.

ඒ අනුව නව කැබිනට් මණ්ඩලය පහත දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version