මුල් පිටුව උණුසුම් පුවත් හෙට විදුලි කැපිල්ලේ වෙනසක් – කාලසටහන මෙන්න..

හෙට විදුලි කැපිල්ලේ වෙනසක් – කාලසටහන මෙන්න..

0

හෙට (18) දිනයේදී සැලසුම් කර තිබූ රට පුරා විදුලි කප්පාදු කාලය අඩු කර තිබේ.

ඒ අනුව හෙට දිනයේදී විදුලි කප්පාදුව සිදුවන්නේ පැය 3යි විනාඩි 20ක් පමණි.

එම කාලසටහන පහත දැක්වේ.

Revised-E-Revised-PwrInt-Schedule18042022
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version