මුල් පිටුව උණුසුම් පුවත් ඉදිරි තෙදින විදුලි කප්පාදුව පැය 4ට වැඩියි

ඉදිරි තෙදින විදුලි කප්පාදුව පැය 4ට වැඩියි

0

හෙට (18) සිට ලබන බදාදා (20) දක්වා දිනවලදී දිවයින පුරා පැය 4යි මිනිත්තු 20ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබේ.

එම විදුලි කප්පාදුව සිදුවන කලාප මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version