මුල් පිටුව උණුසුම් පුවත් ඉන්ධන පිරිපහදුව ආයෙත් පටන්ගන්න ජනපති උපදෙස්

ඉන්ධන පිරිපහදුව ආයෙත් පටන්ගන්න ජනපති උපදෙස්

0

ඉන්ධන පිරිපහදුව යළි ආරම්භ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අද උපදෙස් දී තිබේ.

ඉදිරි මාස තුනක කාලය සදහා ඉන්ධන ආනයනය කිරීමේ සැලැස්ම ඉදිරිපත් කරන ලෙසට ද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version