මුල් පිටුව උණුසුම් පුවත් ඇඳුම් කඩේකින් ලක්ෂ 270ක් පැන්නූ සැකකරු කොටු වූ මෙහෙයුම

ඇඳුම් කඩේකින් ලක්ෂ 270ක් පැන්නූ සැකකරු කොටු වූ මෙහෙයුම

0

කඩවත නිමි ඇඳුම් වෙළෙඳසලකින් රුපියල් ලක්ෂ 270ක් සොරකම් කොට පලා යාමට තැත් කළ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගත් ආකාරය පිළිබඳ පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version