මුල් පිටුව උණුසුම් පුවත් කොළඹ කොටස් වෙළෙඳපොළ දින කිහිපයකට වැසේ

කොළඹ කොටස් වෙළෙඳපොළ දින කිහිපයකට වැසේ

0

කොළඹ කොටස් වෙළෙඳපල ලබන සඳුදා (18) සිට වැඩකරන දින 05 ක් වසා තැබීමට තීරණය කර තිබේ.

ඒ රටේ වත්මන් තත්ත්වය සලකා බලමිනි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version