මුල් පිටුව උණුසුම් පුවත් “මම යනවාමයි” – නියෝජ්‍ය කථානායක

“මම යනවාමයි” – නියෝජ්‍ය කථානායක

0

ලබන අඟහරුවාදා (19) සිට තමන් නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස්වන බව රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පෝලිම්වල සිටිමින් ජනතාව රජයට ලබාදෙන පණිවිඩය ශක්තිමත් කිරීමේ අරමුණින් තමන් මෙම තීරණය ගන්නා බව ඔහු පවසයි.

ඒ අනුව 19 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ වහාම තමන් නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස්වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඉන්පසුව පාර්ලිමේන්තුව යළි රැස්වන්නේ ලබන මස 4 වැනිදායි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version