මුල් පිටුව උණුසුම් පුවත් සිපෙට්කෝ ඉන්ධන නිකුත් කිරීම අද සිට සීමා වෙයි

සිපෙට්කෝ ඉන්ධන නිකුත් කිරීම අද සිට සීමා වෙයි

0

අද(15) දහවල් 1 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉන්ධන නිකුත් කරනු ලබන්නේ,

යතුරු පැදි සඳහා රු.1000ක පමණි,

ත්‍රිරෝද රථ සඳහා රු.1500ක පමණි,

මෝටර් රථ,වෑන් සහ ජීප් රථ සඳහා පෙට්‍රල් හා ඞීසල් යන ඉන්ධන දෙවර්ගයම රුපියල් 5000ක පමණි,

බස් හා ලොරි රථ සහ වාණිජ කටයුතු සඳහා යොදාගැනෙන ට්‍රැක්ටර් රථ ඇතුළු වාහනවලට මෙම සීමාව අදාළ නොවේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version