මුල් පිටුව දේශීය පුවත් GOSSIP අරගල බිමට ගොස් සහය දැක්වූ සාජන්ට වෙන්න යන දේ

අරගල බිමට ගොස් සහය දැක්වූ සාජන්ට වෙන්න යන දේ

0
ගාලු මුවදොර පිටිය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටින පිරිස් අතරට අද දහවල් පොලිස් නිල ඇදුමින් සැරසුණු පොලිස් සැරයන්වරයෙක් සහය දක්වමින් ප්‍රකාශයක් කළේය.
එම නිලධාරියාගේ පැටිකිරිය සහ ඔහු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ගයන් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මෙසේය.
Media on 2022.04.14 at 1930 (1)_2

 

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version