මුල් පිටුව උණුසුම් පුවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරයකුට රාජ්‍ය ඇමතිකමක්

ශ්‍රීලනිප මන්ත්‍රීවරයකුට රාජ්‍ය ඇමතිකමක්

0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ.

ආණ්ඩුව නියෝජනය කළ පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු පසුගියදා පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බවට නිවේදනය කර තිබුණි.

එම මන්ත්‍රී ලයිස්තුවේ ශාන්ත බණ්ඩාර මහතාගේ නම ද ඇතුළත් වී තිබුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version