මුල් පිටුව දේශීය පුවත් බස්නාහිර බුද්ධි ලොක්කාට මාරුවක්

බස්නාහිර බුද්ධි ලොක්කාට මාරුවක්

0

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කොට සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා නුගේගොඩට මාරුකර යවා තිබේ.

මෙසේ මාරුකර යවා ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.

ඒ වෙනුවට පත්කර ඇත්තේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ සේවයේ නිරතව සිටි වෙනත් නිලධාරියෙකි.

පොලිස්පතිවරයාගේ අත්සනින් මෙම ස්ථාන මාරුවීමේ නියෝගය නිකුත් වී තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version