මුල් පිටුව උණුසුම් පුවත් සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි

සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි

0

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

ජනාධිපතිවරයා ඔහුට පවසා ඇත්තේ තවදුරටත් පාර්ලිමේන්තුවේ රැඳී සිටින ලෙසිණි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version