මුල් පිටුව උණුසුම් පුවත් මුදල් අමාත්‍යාංශ ලේකම් ආටිගල ඉල්ලා අස්වෙයි

මුදල් අමාත්‍යාංශ ලේකම් ආටිගල ඉල්ලා අස්වෙයි

0

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සිය ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version