මුල් පිටුව උණුසුම් පුවත් නාමල් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

නාමල් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

0

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද රාත්‍රි හදිසි ආණ්ඩු පක්ෂ රැස්වීමක් පවත්වා සාකච්ඡා කර තිබේ.

ඉන් අනතුරුව හදිසි කැබිනට් රැස්වීමක් පැවති අතර එහිදී එම තීරණය දැනුම් දී තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version