මුල් පිටුව උණුසුම් පුවත් මිරිහාන විරෝධයේදී මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ලවීම ජනමාධ්‍ය ඇමති හෙළාදකී

මිරිහාන විරෝධයේදී මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ලවීම ජනමාධ්‍ය ඇමති හෙළාදකී

0

මිරිහාන විරෝධතාවය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට අමානුෂික ලෙස ප්‍රහාර එල්ල වීම තරයේ හෙළාදකින බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සාමකාමීව විරෝධතා දැක්වීමේ පුරවැසි අයිතිය තහවුරු කළ යුතු බවය.

එමෙන්ම විරෝධතාකරුවන් ද ප්‍රචණ්ඩත්වයට සහ පොදු දේපළවලට හානි කිරීමට නොයා යුතු බව අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව කීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version