මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් අද පස්වරුවේ සිට සඳුදා තෙක් රටටම ඇඳිරි නීතිය

අද පස්වරුවේ සිට සඳුදා තෙක් රටටම ඇඳිරි නීතිය

0
Travel restrictions curfew

දිවයිනටම බලපැවැත්වෙන පරිදි අද(02) පස්වරු 6 සිට ලබන සඳුදා (04) අලුයම 6 දක්වා රජය විසින් ඇඳිරි නීතිය පනවා තිබේ.

ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට මේ වන විට රජය දැනුම් දී තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ඊට අමතරව පොලිසියේ සහායට ආරක්ෂක අංශ ද යෙදවෙන බව පොලිස් මුලස්ථාන තොරතුරු සඳහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version