මුල් පිටුව උණුසුම් පුවත් සිද්ධාලේප වෙදමහත්තයා දිවියෙන් සමුගනී

සිද්ධාලේප වෙදමහත්තයා දිවියෙන් සමුගනී

0

කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ සභාපති, වෛද්‍ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා අද (02) පෙරවරුවේ දී අභාවප්‍රාප්ත වී ඇති අතර ඒ වනවිට 84 වැනි වියෙහි පසුවිය.

දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාට ලබමින් සිටියදි අභාවප්‍රාප්ත වී ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version