මුල් පිටුව උණුසුම් පුවත් කොළඹට සහ නුගේගොඩට පොලිස් ඇඳිරිනීතිය

කොළඹට සහ නුගේගොඩට පොලිස් ඇඳිරිනීතිය

0

කොළඹ මහනගර සභා සීමාවට සහ නුගේගොඩ පොලිස් කොට්ඨාශයට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලිස්පතිවරයා විසින් මෙම ඇඳිරි නීතිය පනවා ඇත්තේ නැවත දැනුම් දෙන තුරු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version