මුල් පිටුව උණුසුම් පුවත් විභාග දින නිකුත් වෙයි

විභාග දින නිකුත් වෙයි

0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ, 5 වසර ශිෂ්‍යත්ව සහ සාපෙළ විභාග සඳහා දින ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව 2021 උසස් පෙළ විභාගය – ඔක්තෝබර් 4 සිට 30 දක්වා පැවැත්වේ.

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 3 වැනිදා පැවැත්වීමට නියමිතය.

2021 සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version