මුල් පිටුව උණුසුම් පුවත් ජලාශ 2කින් විදුලිය නිපදවීම හෙට නවතී

ජලාශ 2කින් විදුලිය නිපදවීම හෙට නවතී

0

ප්‍රමාණවත්ව තරම් ජලය නොමැති බැවින් සමනලවැව හා කසල්රි යන ජලාශවලින් විදුලි බලය නිපදවීම හෙට දිනයෙන් පසුව නවතා දමන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යාධිකාරි ඩී .සි.ආර්. අබේසේකර මහතා සඳහන් කළේ,
කාසල්රි ජලාශයේ ජල මට්ටම ඊයේ දිනය වන විට සටහන්ව තිබුණේ 8.4% ක් ලෙසත් සමනලවැවේ ජල මට්ටම 11.8%ක මට්ටමට පහළ වැටි තිබූ බවයි.

එමෙන්ම මාවුස්සාකැලේ ජලධාරිතාව 27.8% ක් ලෙසත් කොත්මලේ ජල ධාරිතාව 20.6 %ක් , වික්ටෝරියා ජලාශයේ 30%ක් හා රන්දෙණිගල ජලාශයේ ජල ධාරිතාන 58% ක් ලෙස පහළ වැටී ඇති බවද විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version