මුල් පිටුව උණුසුම් පුවත් අනුරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

අනුරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

0

වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලය එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ පරිස්සම් සහගත වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලීමක් කරයි.

එවැනි වගකීමක් නොමැති අවංක මහජන විරෝධයන් පිටුපස පවා අනතුරක් තිබිය හැකි බවද ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් සිය නිල ෆේම් බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version