මුල් පිටුව උණුසුම් පුවත් සත්තු වත්තේ ලොක්කි ඉවතට – අලුත් ලොක්කෙක් එයි

සත්තු වත්තේ ලොක්කි ඉවතට – අලුත් ලොක්කෙක් එයි

0

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස තිලක් ප්‍රේමකාන්ත මහතා පත් කර තිබේ.

මෙතෙක් එම තනතුර දැරුවේ ෂර්මිලා රාජපක්ෂ මහත්මියයි.

ඇයව එම තනතුරින් ඉවත්කර ඒ වෙනුවට තිලක් ප්‍රේමකාන්ත මහතා පත්කර ඇත්තේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසිනි.

ෂර්මිලා රාජපක්ෂ මහත්මිය වියත් මගේ ආරම්භක සාමාජිකාවකි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version