මුල් පිටුව උණුසුම් පුවත් බිම්ස්ටෙක් සමුළුව සජීවීව..

බිම්ස්ටෙක් සමුළුව සජීවීව..

0

කොළඹදී පැවැත්වෙන 5 වැනි බිම්ස්ටෙක් සමුළුවේ මේ වනවිට  පැවැත්වෙන සැසිවාරයේ සජීවී විකාශය පහත දැක්වේ.

මෙවර සමුළුවේ සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි.

සමුළුවට සහභාගී වීම සඳහා රටවල් 6ක අමාත්‍යවරුන් ඇතුළු දූත පිරිස් ලංකාවට පැමිණ සිටි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version