මුල් පිටුව උණුසුම් පුවත් හෙට කෝච්චි අඩුවෙන්න පුළුවන්

හෙට කෝච්චි අඩුවෙන්න පුළුවන්

0

කිසිඳු හේතුවක් නොදක්වමින් අතිකාල දීමනා කප්පාදු කිරීම ඇතුළු නොවිසඳුණු ගැටළු කිහිපයකට විරෝධය පළකරමින් දුම්රිය රියදුරන් අතිකාල සේවා මුරවලින් හෙට (30) ඉවත්වන බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය නිවේදනය කරයි.

මේ හේතුවෙන් හෙට දිනයේදී දුම්රිය ප්‍රමාදවීමට හෝ දුම්රිය ගමන්වාර අවලංගු වීමට ඉඩ ඇතැයිද දුම්රිය රියදුරු සංගමය සදහන් කර සිටී.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version