මුල් පිටුව උණුසුම් පුවත් පෝලිමේ ඉඳලා වාහනේට ගහන තෙල් ටිකත් ෂුවර් නෑ

පෝලිමේ ඉඳලා වාහනේට ගහන තෙල් ටිකත් ෂුවර් නෑ

0
fuel

දැනට භාවිත කෙරෙන ඉන්ධන සම්බන්ධයෙන් පිළිගතහැකි සහතිකයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන නියෝජිතයන් අද (28) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

එහිදී සිවිල් සංවිධාන නියෝජිතයන් සඳහන් කර සිටියේ මේවනවිට ඉන්ධන සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත නිර්මාණය වී තිබෙන බවය.

එමෙන්ම ඉන්ධන ලබාගැනීමෙන් පසු ඇතැම්විට වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාව අඩුවී ඇතැයිද සිවිල් සංවිධාන නියෝජිතයන් එහිදී පැවසීය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version