මුල් පිටුව උණුසුම් පුවත් හෙට(26) විදුලි කප්පාදු කාලසටහන ‍

හෙට(26) විදුලි කප්පාදු කාලසටහන ‍

0

මෙම සති අන්තයේ එනම් හෙට දින (මාර්තු 26) විදුලිය විසන්ධි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමත කර ඇත.

ඒ අනුව හෙට දිනයේ විදුලිය කප්පාදු කෙරෙන කාලසටහන මෙසේය.

E-26-03-2022-Power-Interruption-Schedule-Copy Exempted-Feeders-from-Load-Shedding-R8_2022-3
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version